දේශීය

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ.

 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ එම මිල 10%කින් වැඩි කෙරෙන බවය.

 

 

Related posts

අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

IOC තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

දුම්රිය සේවකයෝ රාජකාරිය පැහැර හැරලා – විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලයෙන් නිර්දේශ

Editor O

Leave a Comment