දේශීය

අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) – සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කර තිබේ.

Related posts

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

සවස් කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

Mohamed Dilsad

Leave a Comment