දේශීය

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව වැඩිකෙරේ

(UTV| කොළඹ) –ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳ මේවන විටත් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශකළාය.

Related posts

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

බේකරි කෑම මිල ගැන දැනුම්දීමක්

Editor O

වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

Editor O

Leave a Comment