දේශීය

බිට්කොයින් යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන ටිම් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

 

එහිදී ඔහු පවසා ඇත්තේ, මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

 

එබැවින් ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව ඔහු පැවසීය.

 

 

Related posts

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

විදේශගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මේ වසරේ පළමු මාස නවය තුළ රට වෙනුවෙන් කරපු දේ

Editor O

සෞඛ්‍ය බලධාරීන් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment