දේශීය

නිදහස් උත්සවයේ වැසිකිළි සඳහා ලක්ෂ 142ක් – සිවිල් සංවිධාන

මෙවර ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් රජය දරන වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඒ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කටයුතු කරමිනි.

 

අද (03) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා,

 

“ඊයේ දිනයේ මෙන්ම මේ වියදම් වාර්තාව ලබා ගත්තා. නිදහස් උත්සවයට වැසිකිළි සඳහා ලක්ෂ 142කට ආසන්න මුදලක් වියදම් කරනවා. ඒ වගේම විද්‍යුත් සන්නායක, ජනතාවට දීලා තියෙන දුකට හෙණ වදිනවාට.. මෙන්ම මේ නිලධාරීන්ට සහ පාලකයින්ට හෙණ වදිනවාට ලක්ෂ ගාණක් වියදම් කරනවා.”

 

 

Related posts

අදත් පැය 2යි විනාඩි 20යි විදුලිය නැහැ

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන මිල ඉහළ දැම්මොත් බස් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

Leave a Comment