දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

 

Related posts

ළදරු සායන පැවැත්වීමට අදාල චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

මැරතන් ධාවකයාව ඝාතනය කරයි

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දඩයම් කරනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment