ක්‍රීඩා

මිකී ආතර් පාකිස්තානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් නැවතත් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීමට සූදානම් බව වාර්තා වෙයි.

 

ඔහු 2016 සිට 2019 දක්වා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම කාලයේදී පාකිස්තාන කණ්ඩායම චැම්පියන්ස් කුසලානය 2017 දී දිනාගත් අතර අංක එකේ T20 කණ්ඩායම බවටද පත්විය.

 

2019 දී ඔහුගේ ගිවිසුම දීර්ඝ නොකළ බැවින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුණි.

 

ඒ වසර දෙකක් සඳහා ය. එම ගිවිසුම නිම වීමෙන් අනතුරුව මිකී ආතර් එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වුණි.

 

 

Related posts

ඉන්දිටවට යාමට ගිය ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම නැවත හැරී එයි

Mohamed Dilsad

බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට කෝටි 2ක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment