ක්‍රීඩා

බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට කෝටි 2ක්

(UTV|බංගලාදේශය) – බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට බංග්ලාදේශ මුදලින් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කරයි.

ඒ ඔවුන් ආසියානු කුසලානය දිනා ගැනීම හේතුවෙනි.

නමුත් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගත් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම, ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත්ව තිබේ.

මැලේසියාවේ පැවති මෙම තරගාවලියේදී බංග්ලාදේශ කී‍්‍රඩිකාවන් ප‍්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ආසියානු කාන්තා කි‍්‍රකට් ශූරතාව දිනාගත්තේය.

මීට පෙර පැවති ආසියානු කුසලාන ආසියානු කි‍්‍රකට් ශූරතා තරගාවලි හයේම ජයග්‍රණය ලබා ගත්තේ ඉන්දියාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානය අහිමි වෙයිද?

Mohamed Dilsad

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment