ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගය අද(24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර එය පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි .

දෙරට අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ 3-1ක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම මේ වනවිට ජයගෙන තිබෙන අතර ඕස්ට්‍රේලියාවට ස්තූති කිරීමට මෙන්ම ගෞරවයක් වශයෙන් කහ වර්ණයෙන් සැරසී අද (24) තරගය නැරඹීමට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.

Related posts

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 5 වනදා නම් කරයි

Mohamed Dilsad

කෝලි පහළට

Mohamed Dilsad

2011තරඟ පාවා දීම ගැන ICC යෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment