ක්‍රීඩා

“කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්” – ආරෝන්ච් ෆින්ච්

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කළ නොහැකි බව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් පවසයි.

ආරෝන්ච් ෆින්ච් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ. ඔවුන් එද්දී (අද තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්” යැයි ෆින්ච් සඳහන් කරයි.

Related posts

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

Mohamed Dilsad

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ලසිත් කණ්ඩායමට ඇතුළත් නොකිරීම ගැන මහේල කට අරී…

Mohamed Dilsad

Leave a Comment