දේශීය

රනිල්, සජිත් සහ රාජපක්ෂ බය කළ අනුරගේ බියගම ජන ගඟ

නාමයෝජනා භාර දීම අවසන් වූ පසුව ජාතික ජන බලවේගය පැවැත්වූ ප්‍රථම සමුළුව ඊයේ (22) බියගම දී පැවැත්වුණා.

පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජන රැළියට විශාල පිරිසක් සහභාගී වී සිටියා.

Related posts

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

පළාත් රැසකට අද තද වැසි

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයේ මුද්‍රණය වෙනත් අංශයකට

Mohamed Dilsad

Leave a Comment