දේශීය

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම අදින් අවසන් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනය තුළ සහතික කරන පද තැපැල් ඡන්ද අයඳුම්පත්, කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Related posts

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රවාහනය වන කැරට් ගෝනි

Mohamed Dilsad

වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා දීමනාව ගෙවා අවසන්

Mohamed Dilsad

Leave a Comment