දේශීය

ආණ්ඩුවක් – මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

බලශක්ති ඇමතිට වැඩ වරදී….? අධිචෝදනා පත්‍ර සැකසේ…?

Editor O

Leave a Comment