දේශීය

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

(UTV | කොළඹ) – නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය ආරම්භ වනු ඇති.

මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල අද කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවා නොමැති බවද වාර්තා වනවා.

Related posts

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 120ක් හදුනා ගනී

Mohamed Dilsad

මිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

Leave a Comment