දේශීය

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසුසැරිය බස් රථ විභාග පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක වන බවයි ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

රටකි – දැයකි – ලොවකි – ඇය : ජනපතිගෙන් කාන්තා දිනයට සුභාශිංසන

Mohamed Dilsad

අද දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment