දේශීය

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට 2023.01.26 වන දින විධානයක් ලබාදී ඇති බව එම කොමිෂන් සභාව අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලය අදාළ විධානය පිළිපැදීමට අපොහොසත් වන්නේ නම් කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මානව හිමිකම් කොමිෂමට ලබාදුන් ලිපියේ සඳහන් වන්නේ.

Related posts

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

Mohamed Dilsad

හකීම්ගේ සහ හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් හඳුනා ගනී

Mohamed Dilsad

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

Mohamed Dilsad

Leave a Comment