දේශීය

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක්

මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ දීය.

මෙම විවාදය හෙට (19) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

Related posts

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment