දේශීය

සඳුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු වෙයි – අවලංගු වන දුම්රිය මෙන්න

කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් පමණ සඳුදා (16) සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

 

පිරිවැය අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

 

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 18 ක්, කැලණිවැලි හා පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන්වාර 2 බැඟින් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කිරීමට නියමිතයි.

 

අවලංගු කිරීමට නියමිත දුම්රිය පහතින්,

 

Related posts

බුලත් කොළයක් රු. 10යි.

Editor O

‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment