දේශීය

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළි ජාතික පද්ධතියට

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මඟින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා.

මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රියගේ නම ගැසට් පත්‍රයට

Mohamed Dilsad

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment