දේශීය

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

 

ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බවයි සඳහන් වන්නේ.

 

2022 දෙසැම්බර් මාසය තුළදී රැසියාවෙන් ඉන්දියාවෙන් වැඩිම සංචාරයින් පිරිසක් පැමිණ ඇති අතර සමස්ත වර්ෂය තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 123,004ක් වනවා.

Related posts

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 255ක්

Mohamed Dilsad

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

Leave a Comment