දේශීය

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පිහිටුවයි

(UTV | කොළඹ) – ආංශික අධීක්ෂණ කාරක සභා දාහතක් සහ අලුත් කමිටු තුනක් අද පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ආංශික අධීක්ෂණ කාරක සභා අනුමත කර ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙසේ අලුතින් පත් කෙරෙන්නේ බැංකු මූල්‍ය කරණය පිළිබඳ කාරක සභාව,, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන කාරකසභා තුනයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සහ තේරීම් කාරක සභාව අද රැස් වී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද කතානායක වරයා කීවේය.

Related posts

නාමල් රාජපක්ෂ ට එරෙහිව තවත් විමර්ශනයක්

Editor O

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

ඉන්දියාවෙන් එන ලියාපදිංචි නොකළ ඖෂධ ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment