දේශීය

කන්දකාඩු රැඳවියන් 201ක් රිමාන්ඩ් කිරීමට නියෝග

(UTV | කොළඹ) – කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් රැඳවියන් 33 ක් පළාගොස් ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

Related posts

ලිට්‍රො ගෑස් සමාගමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

චීනයෙන් තවත් පරිත්‍යාග රැසක් මෙරට

Mohamed Dilsad

ඇමෙරිකා ඩොලරය රු. 312 යි. මාස 20කට පසු ඉහළ ම අගය

Editor O

Leave a Comment