දේශීය

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

(UTV | කොළඹ) – තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව නොවැම්බර් 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදීය.

ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභය කල් දැමීම ගැන අවසන් තීරණය

Mohamed Dilsad

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

Editor O

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කඩ කළ බස් රථ 51 ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment