ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

(UTV | බ්‍රිස්බෙන්) – පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් විය.

ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදිමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බෙන් පිටියේදීයි.

අද තරගය සදහා ක්‍රීඩාකරන ක්‍රීඩකයින්ගේ නම් පහතින්…

Related posts

දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය මාතරින්

Mohamed Dilsad

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment