ක්‍රීඩා

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

(UTV| කොළඹ) – එළඹෙන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මාධ්‍ය වෙත සඳහන් කර ඇති බව ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය පවසයි.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භවන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායමේ නායකයා හා කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර මේ ගැන අවසාන තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කර ඇත.

මේ වන විට ටෙස්ට් තරග 90ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 418ක් බිඳ හෙළිමට සමත්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

Mohamed Dilsad

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

Mohamed Dilsad

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment