ක්‍රීඩා

ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කෙරේ

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් නම් කෙරේ. ඒ අනුව බ්ලුස් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාටත් ~ ග්‍රින් කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ටත් හිමි වී තිබෙ. රෙඩ් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි. දසුන් ශානක ග්‍රේස් කණ්ඩායමට නායකත්වය සපයයි. ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වෙනි දින මහනුවර දී ආරම්භ වෙයි.

Related posts

පාසල් ක්‍රීඩා වැඩසටහන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

ක්‍රිකට් පාවාදීම ගැන ICCයේ සැලසුම්

Mohamed Dilsad

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

Mohamed Dilsad

Leave a Comment