ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

(UTV | බ්‍රිස්බෙන්) – පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් විය.

ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදිමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ බ්‍රිස්බෙන් පිටියේදීයි.

අද තරගය සදහා ක්‍රීඩාකරන ක්‍රීඩකයින්ගේ නම් පහතින්…

Related posts

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

නුවන් කුලසේකර වෙනුවෙනුත් සමුගැනීමේ උත්සවයක්

Mohamed Dilsad

එංගලන්තය තෙවැනි වරටත් ලෝක ශූරයෝ වෙති

Mohamed Dilsad

Leave a Comment