ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

(UTV | කොළඹ) – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

එහිදී පන්දු 46 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

Related posts

2019 රග්බි ලෝක කුසලානයේ තවත් තරගයක් අද

Mohamed Dilsad

තවත් ක්‍රිකට් ලෝක වාර්තාවක්! ක්‍රිස් ගේල්ගේ වාර්තාව පසුකරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

Leave a Comment