ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(උදයම්,හම්බන්තොට)   –  ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනී.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ.

Related posts

ඇලෙස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

Leave a Comment