ක්‍රීඩා

පකිස්ථාන් පිළට දැඩි පරාජයක්

(UTV | බෙර්ත්) – T20 ලෝක කුසලානයේ 2 වන කාණ්ඩයේ සිම්බාබ්වේ හා පකිස්තානය අතර ඊයේ(27) පැවති තරගය සිම්බාබ්වේ පිල ලකුණු 1කින් ජයගැනීමට සමත්ව තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස්කළ අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානයට කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 129ක් පමණි.

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ සිම්බාබ්වේ කණ්ඩායම 2 වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණ ඇත.

Related posts

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

Leave a Comment