දේශීය

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (28) සිට සෙනසුරාදා (29) පෙ.ව. 10.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB) නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

ලියාපදිංචි සංචාරක මගපෙන්වන්නන්ට සහන පැකේජයක්

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

කොළඹ බෝධිරාජ මාවතේ ඉඩමක තිබී කිලෝ 75ක බෝම්බයක් හමුවෙයි.

Editor O

Leave a Comment