දේශීය

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (28) සිට සෙනසුරාදා (29) පෙ.ව. 10.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB) නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

අලුතින් ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අංක තහඩු නෑ

Editor O

ගුරු වෘත්තීය සමිති අතර ගැටුම්

Mohamed Dilsad

18 හැවිරිදි තරුණියක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment