දේශීය

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වේ.

මෙම රැස්වීම පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

අයවැය ඉදිරිපත් කිරීම සහ අයවැය විවාදය ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

අද සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්

Mohamed Dilsad

දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ තීරණය කථානායක ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment