දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද(27) සහ හෙට(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.

Related posts

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයක්…..!

Editor O

බේකරි නිෂ්පාදනවල මිල පහළට

Mohamed Dilsad

කිරි තේ සඳහා රුපියල් 100 ක උපරිම මිලක්

Mohamed Dilsad

Leave a Comment