දේශීය

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

(UTV | කොළඹ) – WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

එසේම WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇත.

Related posts

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් නොවේ [UPDATE]

Mohamed Dilsad

රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment