දේශීය

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

(UTV | කොළඹ) – පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

අද පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.

කතනායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ය.

Related posts

භූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.

Editor O

ආගමන – විගමන පාලකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කරයි.

Editor O

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment