දේශීය

පියෙක් හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

(UTV |  ගම්පහ) – ගම්පහ, මිනුවන්ගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු හා ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අද පෙරවරු 7.00ට පමණ ටී. 56 ගිනි අවියක් යොදාගෙන මෙම ඝාතනය සිදුකර තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.

පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Related posts

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි

Mohamed Dilsad

මංතීරු නීතිය හෙට සිට දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment