දේශීය

දේශීය කිරිපිටි මිල ඉහළට

(UTV | කොළඹ) – දේශීය කිරිපිටි මිල හෙට (05) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ යනුයේ රුපියල් 100කින්.

එහි නව මිල වන්නේ රුපියල් 950ක්.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙනු ඇති.

එහි නව මිල රුපියල් 2350ක් බවයි කිරිපිටි නිෂ්පාදකයින් දැනුම්දී ඇත්තේ.

Related posts

කුවේට් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 35ක් පිටුවහල් කරයි

Mohamed Dilsad

තුවාල සහිත කාන්තා මළ සිරුරක් රෝහලකින් හමුවෙයි

Mohamed Dilsad

සිංගිමලේ රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment