දේශීය

පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ

(UTV | කොළඹ) – පාසල් දරුවන්ට අද (03) සිට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් පාසල් 1000ක ක්‍රියාත්මක බව අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය.

පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බැඳුම්කර වංචාවේ චෝදනා ලැබූ මහ බැංකු නිලධාරීන්ගේ වැඩ තහනම්

Editor O

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ගන්න වරෙන්තු [UPDATE]

Mohamed Dilsad

තීරු බදු ඉහළ දැමීම ගැන රටවල් රැසක් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්වෙයි.

Editor O

Leave a Comment