දේශීය

පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ

(UTV | කොළඹ) – පාසල් දරුවන්ට අද (03) සිට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් පාසල් 1000ක ක්‍රියාත්මක බව අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය.

පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සුජීව සේනසිංගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කරයි.

Editor O

දිස්ත්‍රික්ක රැසක ඇදිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment