දේශීය

පළමු ශ්‍රේණියේ සිට භාවිතයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ මාර්තු මස සිට

(UTV | කොළඹ) – යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලෙස යි.

Related posts

ජපානයෙන් ශ්‍රී ලාංකිකයින්ට දොර වසයි

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් කවුද ?

Mohamed Dilsad

Leave a Comment