දේශීය

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති අතර , පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

43 හැවිරිදි ඔහු පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

 

Related posts

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

ආණ්ඩුවේ අයගේ පැන්ඩෝරා පත්‍රිකා තොරතුරු ලබන සතියේ හෙළි කරනවා – හිටපු ඇමති ගාමිණී ලොකුගේ

Editor O

අත්‍යවශ්‍ය සේවාවන් බෙදාහැරීම පිළිබඳ තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment