දේශීය

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV | කොළඹ) – දුම්රිය නියාමකවරුන් ආරම්භකළ හදිසි වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

සාර්ථක පිළිතුරක් දැනට ඔවුන්ය ලැබීම හේතුවෙන් මෙම වර්ජනය අත්හිටුවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් අද (30) පෙරවරුවේ ආරම්භ කර ඇත.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනෙක්

Mohamed Dilsad

ව්‍යාපාරවලට ණය සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

Mohamed Dilsad

රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment