දේශීයව්‍යාපාරික

ගෑස් සදහා සැලසුම් සහගත ගෙවීමක්

(UTV | කොළඹ) – ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ,

“ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලැබුණු ඩොලර් මිලියන 70ක මුදල අපි නැවත වතාවක් භාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. ලෝක බැංකුවේ ආධාර මුදල අපි ගන්නේ ජූලි මාසයේ. මුල් කොටස ලබාගෙන අපි දැන් මැද කොටසේ ඉන්නේ.

ඉතිරි කොටස දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් ගේන නැව් තොගවලට ලෝක බැංකුවේ ඩොලර් මිලියන 70 ඉතිරි කොටස් ගෙවමින් පවතිනවා.

අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ බිලිනය 6.5ක් ගෙව්වා වගේම ඔක්තොම්බර් මාසයේ තවත් බිලියන 8ක මුදලක් මහ භාණ්ඩායට ගෙවීම් කරලා ඉවර කරනවා. එහෙම කරලා දෙසැම්බර් මාසයේ ඇතුළත්මු.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරින් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Editor O

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment