දේශීය

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ශ්‍රී ලංකාවට සහනාධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමී ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිව්යෝර්ක් නුවර දී මහලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මෙම සහතිකය ලබා දී ඇති බව විදේශ මාධ්‍යය නිවේදනය කොට තිබෙනවා.

Related posts

වෙලේ සුදාගේ මස්සිනා රිමාන්ඩ්

Mohamed Dilsad

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

Mohamed Dilsad

ධාරිතාව 1500CC ට අඩු වාහන ගෙන්වන්න සහන දෙන්නැයි ඉල්ලීමක්

Editor O

Leave a Comment