දේශීය

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ දින ගනණාවක් අවස්ථා කිහිපයකදී දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම ප්‍රදේශයේ 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා සම්බන්ධ වී ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන බව වැඩිදුරටත් සඳහන්.

Related posts

ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතිය

Mohamed Dilsad

වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් කළ කතාව

Editor O

Leave a Comment