දේශීය

කොන්සියුලර් කටයුතු අද නැවත ඇරඹේ

(UTV | කොළඹ) – විදේශ අමාත්‍යාංශයේ කොළඹ 01 කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධති බිඳවැටීමක් හේතුවෙන් අත්හිටුවා තිබූ සහතික පත් නිකුත් කිරීම අද (20) නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රාදේශීය කාර්යාලවල සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.

Related posts

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

Mohamed Dilsad

වධ හිංසාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 414 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment