දේශීය

සරසවි සිසුන්ට රැකියා

(UTV | කොළඹ) – පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.ඩී ළමාවංශ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට පමණ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment