දේශීය

කුකුළු මස් මිල ඉහළට

(UTV | කොළඹ) – කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව වෙළෙඳ සංගමය පවසයි.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1450 කි.

Related posts

අගමැති ඉවත්වෙයි?

Mohamed Dilsad

ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment