දේශීය

දමිතා අබේරත්න ඇප මත මුදා හරී

(UTV | කොළඹ) – රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.

ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.

ඒ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් ය.

Related posts

රනිල් ගැන ටිල්වින් සිල්වාගේ මතය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

Leave a Comment